gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුහු 21ක් බන්ධනාගාරය තුළදී සා.පෙළ විභාගයට ලියති

විවිධ වැරදි සඳහා චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටින පාසල් සිසුහු 21 දෙනෙක් ඊයේ (12) බන්ධනාගාර මධ්‍යස්ථාන දෙකකදී අ.‍පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටියහ. මැගසින් බන්ධනාගාරයේ පැවැති විභාග මධ්‍යස්ථානයේදී සිසුන් 11 දෙනෙකුද වටරැක බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේදී සිසුන් 10 දෙනෙකුද මෙලෙස විභාගය ලියන බව
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

බන්ධනාගාරයේදී වුවත් විභාග මධ්‍යස්ථානයක තත්ත්වයටම සිසුන්ට පහසුකම් ලබාදී ඔවුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා තිබෙන බව උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

- ජයසූරිය උඩුකුඹුර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka