gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂර්මා තෙවන ද්විත්ව ශතකය ලබද්දී නුවන් ප්‍රදීප්ද ඉතිහාස ගතවෙයි

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 392ක් ලබා ගත්තා. එහිදී රෝහිත් ෂර්මා නොදැවී 208ක් ලබා ගත්තා. පන්දු 153දී 6 පහර 12ක් සහ 4 පහර 13න් ඔහු තම ඉණිම වර්ණවත් කළා. ෂර්මා තම එක්දින තරග දිවියේ ලබා ඇති ද්විත්ව ශතක ගණන තුනක් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ නුවන් ප්‍රදීප් එක්දින තරගයකදී
වැඩිම ලකුණු ලබාදුන් ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වූ අතර ඔහු පන්දුවාර 10 දී ලකුණු 106ක් ලබා දුන්නා. මීට පෙර වැඩිම ලකුණු ලබාදුන් පන්දු යවන්නා බවට පත්ව සිටියේ මුත්තයියා මුරලිදරන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka