gossip lanka

දුම්රිය වර්ජනය අවසන්

ඇමැති අනුකමිටුව සමඟ අද (13 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.

වැටුප් වැඩිකිරීම පිළිබඳ ඉල්ලීමක්‌ කරමින් ඉකුත් 07 වැනිදා සිට
ලොකොමොටොවි දුම්රිය රියෑදුරු වාත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති 03 ක්‌ වැඩ වර්ජනයේ යෙදුණි.


gossip lanka