gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණයේදී ෆොටෝ ගත් කත ඇතුළට

ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලාව තුළදී ජංගම දුරකථනයකින් සැකකරුවකුගේ ඡායාරූපයක්‌ ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකාරියකට රුපියල් 1,500 ක දඩයක්‌ ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් පසුගියදා නියම කළේය.

එම දඩ මුදලට අමතරව බරපතළ වැඩ ඇතිව එක්‌ වසරක සිරදඬුවමක
නියම වූ අතර එම සිරදඬුවම වසර 05 කට අත්හිටුවන ලෙසට නියම කළේය. ඉකුත් අගෝස්‌තු මස 03 වැනිදා ඉහත චෝදනාව සිදුකිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පදිංචි ශ්‍රියන්තා ලක්‌මිණි ජයවර්ධන නමැත්තියට මෙසේ දඩ සහ අත්හිටුවූ සිරදඬුවම් නියම කෙරුණි.

ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අතිරේක උසාවි නිලධාරි පොලිස්‌ සැරයන් සිගේරා (43343) නිලධාරියා විත්තිකාරියව අධිකරණ ශාලාව තුළදී අත්අඩංගුවට ගෙන තිබුණි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka