gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූවා.

එහිදී වැඩි ඡන්ද 99කින් අයවැය සම්මතවී තිබෙනවා.155 ක් පක්ෂවද 56 විපක්ෂවද ඡන්දය දී තිබෙනවා.


ඒකාබද්ධ විපක්ෂය විපක්ෂව ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරු 211 දෙනෙකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka