gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගණිකාවෝ 45,000යි : සමලිංගිකයෝ ලක්ෂ 25යි

දිවයින පුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45,000ක් සිටින බවත්, ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත්, කුරැණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ්ලිව්. හතුරුසිංහ මහතා කියයි.

ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ
පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

සමලිංගික සේවනයේ යෙදෙන පිරිස මේවන විට ලක්ෂ 25 ක් පමණ වෙතැයි ද ඔහු එහිදී කීය.

දැනට හඳුනාගත් HIV ආසාධිතයන් 2,600ක් පමණ ඇතැයිද, මේවන විට වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස ද ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුව සිටින වැඩිපිරිස අතර සිටින බවද ඔහු සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka