gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමු මිරිස් කිලෝව 1200යි.. දෙහි කිලෝව දාහයි.. සියළුම එලවලූ කිලෝව 150 පනී..

මේ වන විට රට පුරා එලවලූ මිල සීග‍්‍රයෙන් ඉහල ගොස් තිබේ.

සියළුම එලවලූ වර්ග කිලෝව රුපියල් 150 ඉක්මවා ඇති අතර අමු මිරිස්, දෙහි කිලෝව රැපියල් 1200ක් පමණ වෙයි.

වෙළදුන් පවසන්නේ පවතින වර්ෂා තත්වය හේතුවෙන් වෙළදලපලට
එලවලූ තොග ලැබීමේ අඩුවක් නිසා මෙසේ මිල ඉහල ගොස් ඇති බවයි.

මෙම මිල ඉහල යාම වැසි තත්වය අවසන් වන තුරු පවතිනු ඇතැයිද ශවුන් කියා සිටිති.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka