gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණයෙකු වැඳ වැටෙද්දී මහ දවල් ට්‍රැෆික් එකේ පහර දුන් හැටි. -(video)

කුරුණෑගල ප්‍රදේශයේ මාර්ගයකදී යතුරුපැදි කරුවෙකුට පහරදෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් පවතිනවා.

දැඩි රථවාහන තදබදයක් පවතින අවස්ථාවක පැමිණෙන මෙම යතුරුපැදිකරු අසල පිහිටි මෝටර් රථ දෙකක් අතරින් ඉතා අපහසුවෙන් ඉස්සර කරන්නට ගියද ඔහුට එම ස්ථානයෙන් යතුරුපැදිය ඉස්සර
කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.

එම අවස්ථාවේදී පිටුපසින් පැමිණි තවත් යතුරුපැදිකරුවෙකු ඔහුට ඉතා අමානුෂික ලෙස පහර දෙනවා.ඒ මෙම තරුණයා වැඳ වැටෙද්දී. මෙම සිද්ධියේ නිවැරදිකරු හෝ වැරදිකරු කවුද යන්න හෝ කුමක් සම්බන්ධයෙන් මෙම පහරදීම කලාද යන්න අනාවරණය නොවුනත් ප්‍රසිද්ධ ස්ථානයක නීතිය අතට ගැනීමට යන මෙවන් පුද්ගලයින් නිසා සමාජයේ විවිධ ගැටළු ඇතිවීම සුලභ දෙයක් බවට පත්ව තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka