gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාගන්න පෙර මෙය දැනගන්න

තමන් නොදන්නා ජලමූලාශ්‍රවල දිය නෑමේදී හා දියට බැසීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රට තුළ සිදුවන දියේ ගිලී මියයෑම්වලින් 70%කට වැඩි ප්‍රමාණයක් ජනතාවගේ නොසැලකිල්ල නිසා සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තමන් නොදන්නා ප්‍රදේශයකදී දියනෑමට හෝ ජලය ලබා ගැනීමට ජලමූලාශ්‍රවලට බැසීමේදී එම ස්ථානවල පවතින ආරක්ෂිත බව තහවුරු කරගතයුතු බවද පවසා සිටියේය.

එසේ සොයා නොබැලීම නිසා වටිනා ජීවිත දියේ ගිලී මියයන තත්ත්වයකට පත්ව තිබෙන බවත්, මෙය වළක්වා ගැනීමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළයුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ලග්ගල ඇටන්වල ප්‍රදේශයේදී, තෙල්ගමුව ඔයේ, වැද්දාපැන්න තොටේ දියනාමින් සිටි 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් 08 දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව සිටි බවත් පොලිස් මෙහෙයුම්වලින් පසු පිරිමි මළසිරුරු 02ක් හා කාන්තා මළසිරුරු 04ක් සොයාගත් බවත් තවත් කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවද පවසා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka