gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පීඩාකාරි ඇමතුම් හෝ SMS යැව්වොත් දඬුවම්!

හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ සභ්‍ය නොවන පණිවුඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ රටේ උද්ගත වූ
ඇතැම් තත්ත්වයන්ට නොමඟයවන සුළු කෙටි පණිවිඩ මූලික හේතුවක් වූ බවයි.

මේ අතර ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංග කියාසිටියේ පෙට්‍රල් අර්බුදය හටගැනීමට ප්‍රධාන හේතුව නොමඟයවනසුළු කෙටි පණිවුඩයක් නිසා බවයි.

මේ හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගනිමින් පෙට්‍රල් වැඩි වශයෙන් එක්රැස් කිරීමට යොමුවී ඇති බවත්, එම තත්ත්වයෙන් පෙට්‍රල් අර්බුදය තවත් උග්‍ර වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka