gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සොබා දහමේ තවත් වටිනා උරුමයක් වැනසෙන ලකුණු..!! (photos)

ෆැට්නා කියලා කියන්නෙ   සුන්දර සිංහරාජයට හිමිකම් කියන මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයේ තරමක් දුෂ්කර පෙදෙසක පිහිටා තිබෙන බිම් තීරයක්.

දකුණු පළාතත් සබරගමුව පළාතත් වෙන්කෙරෙන මායිමට ආසන්නව මෙම ප්‍රදේශය පිහිටා තිබෙන නිසා  මෙහි භූමි ලක්ෂණ බොහෝ දුරට 
මද්‍යම කඳුකරයට නෑකම් කියනවා.තවමත් මෙම ප්‍රදේශය විදෙස්  සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් නොවුන්ත් දේශීය තරුණ තරුණියන්ගේ විනෝදාත්මක පාරාදීසයක් බවට පත්ව තිබෙනවා.

කොහොම වුනත් වර්තමානය වෙද්දි මේ සුන්දර පරිසරය බොහෝ දෙනා අතින් දූෂණයට ලක්වෙන බව නොරහසක්.මත්ද්‍රව්‍ය පානය කර එම බෝතල් මෙන්ම පොලිතීන් එහි දමා ගොස් තිබෙන ආකාරය එහි යන ඕනෑම කෙනෙකුට දැකගන්නට පුළුවන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka