gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොරි රියදුරෙක් පොලිස් ජීප් එකක් පරීක්ෂා කරයි

වැල්ලවාය, ඇතිලිවැව පොළ අසළදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නවතා තිබූ පොලිස් ජංගම ජීප් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට
ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka