gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුධ හමුදාවේ 5412 ක් ඉවත් වෙයි

යුද හමුදා පොදු සමාකාලයට අදාළව මේ වන විට නිලධාරීන් සෙසු නිලයින් 5412 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සඳහා අදාළ රෙජිමේන්තු මූලස්ථාන වෙත වාර්තා කර ඇතැයි යුධ හමුදා මූලස්ථානය කියයි.

යුධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා
අයවලුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති දින 24 ක පොදු සමා කාලයට අදාළව ඔවුන් සිය රෙජිමේන්තු මූලස්ථානයට වාර්තා කර ඇත.

නිලධාරින් 6 ක්, කෙඩෙට් නිලධාරින් 6 ක් සහ සෙසු නිලයින් 5400 ක් පොදු සමා කාලය බලාත්මක කරන ලද ඔක්තෝබර් 23 දින සිට නොවැම්බර් 06 (සඳුදා) දින දක්වා ඔවුන්ගේ නිත්‍යානුකූල අස්කිරීම් කටයුතු සඳහා මෙසේ යුද්ධ හමුදාව වෙත වාර්තා කර තිබේ.

-අද

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka