gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ මුහුද අඩි 5ක් ඉස්සිලා

මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහ මුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5කින් පමණ ඉහළ ගොස් ඇතැයි එම ප්‍රදේශවල ධීවර ජනතාව වගකිව යුත්තන්ට දැනුම්දී තිබේ.

ඔවුන් පවසන්නේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5කින්ද, මුලතිව් මුහදේ ජල මට්ටම අඩි 5කින්ද ඉහළ ගොස් ඇති බවයි.
බියට පත් ජනතාව මේ පිළිබඳ බලධාරීන්ට දැනුම්දී තිබුණේ හදිසි සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි යන බිය හේතුවෙනි.

යාපනයේ හා මුලතිව් පළාතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලටද මෙම හදිසි තත්ත්වය දැනුම්දී ඇති අතර ඔවුන් මුහුදු ජලය වැඩිවීම, සුනාමි තත්ත්වයක් නොවන බවට සනාථ කොට තිබේ.


-වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka