gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් තියාගෙන ෂෙඩ් වැසූ අයට අර්ජුන තදින්

රථ වාහනවලට නිකුත් කිරීමට ප්‍රමාණවත් පෙට්රල්, ඩීසල් තොග තිබියදීත් වසා දැමුණු ඉන්ධන හල් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත්, කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  පැවැසීය.

ඇතැම් ඉන්ධනහල් හිමිකරුවන් පෙට්රල් වැඩි වෙතැයි සිතා පෙට්රල් තොග නිකුත් නොකර සඟවා ගෙන සිටි බවටද තොරතුරු ලැබී ඇතැයි
අර්ජුන රණතුංග මහතා සඳහන් කෙළේය. එසේම පැවැති පෙට්රල් අර්බුදයත් සමඟ ඇතැම් ඉන්ධනහල් හිමිකරුවන් ඩීසල් තොග ප්‍රමාණවත් ලෙස තිබියදීත් ඩීසල් තොගද අවසන් බවට සඳහන් කරමින් ඉන්ධනහල් වසා දමා තිබූ බවටද තමාට තොරතුරු ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා අදහස් දක්වමින් කීය. මෙවැනි ඉන්ධනහල් පිළිබඳ සොයා බලා ඉන්ධනහල් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවැසීය.

-මව්බිම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka