gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

100 පැන්න වැඩිහිටියන්ට ආණ්ඩුවෙන් මාසෙකට 5,000ක්

වයස අවුරුදු 100 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. වැඩිහිටියන්ගේ ජීවිත සුරක්ෂිතතාව ඇති කිරීම මෙහි අරමුණ වී තිබේ. වයස අවුරුදු 100 සම්පූර්ණ කළ

 වැඩිහිටියන් 350ක් පමණ දිවයින පුරා සිටින බව වැඩිහිටි ලේකම්
කාර්යාලය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka