gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට භාණ්ඩ වර්ග 6 ක මිල අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 6 ක මිල ගණන් අඩු කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට  එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ අර්තාපල්, ලොකු ළුෑණු, පරිප්පු,
කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි.

ඒ අනුව අර්තාපල් සහ ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39 කින් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 12 කින් අඩුකර තිබෙනවා.  කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් 50 කින්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka