gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරංග ලක්මාල් හමුවේ ඉන්දියානුවෝ අන්ත අසරණ වෙයි - කෝලි,රාහුල් බිංදුවට දැවී ගිය හැටි මෙන්න (photos)

සංචාරක ශ්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.අයහපත් කාලගුණය නිසා තරඟය ආරම්භ වූයේ නියමිත වේලාවට වඩා ප්‍රමාදවයි.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පහරදීම
සඳහා ඉන්දියානු කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත් ඉන්දියානු පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

සුපිරි පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් නිළකුණු පන්දුවාර 6ක් යවා කඩුලු 3ක් ලබාගෙන සිටිනවා.

ඉන්දියානු ආරම්භක පිතිකරු කේ එල් රාහුල්ට යැවූ පළමු පන්දුවේදීම දවාගැනීමට සමත්වූ සුරංග ලක්මාල්, ඉන්දීය නායක විරාට් කෝලි කිසිදු ලකුණුක් ලබා නොසිටියදී දවා ගැනීමට සමත් වුනේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගැනීමෙනි.

අයහපත් ආලෝක තත්වය නිසා තරඟයමේ වන විට තාවකාලිව නවත්තා ඇති අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 17 ලබා සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka