gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයවැය දෙවැනිවර කියවීම 2/3න් සම්මතයි

2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය දෙවන වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඡන්ද 151ක් අයවැයට පක්‍ෂව හා අයවැයට විපක්‍ෂව ඡන්ද 58 ලැබින.

ආන්ඩුව සමග එක්ව දෙමල සන්ධානය අයවැයට පක්‍ෂව ඡන්දය භාවිත කල අතර ඒකාබද්ද විඵක්‍ෂය සමල ජවිපෙ අයවැයට විරුද්දව ඡන්දය ලබා දුන්හ.


අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට දිනයේ සිට ආරම්භ වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka