gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ නිසා ඔබේ වාහනයේත් ලියාපදිංචිය අහෝසි විය හැකිය

වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහනවල ලියාපදිංචිය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි.

මේ වනවිට ද මීට අදාළ නීතිය පැවතුණ ද එය ක‍්‍රියාත්මක වූයේ නැහැ. ඒ,
ජනතාවගේ ප‍්‍රායෝගික ගැටළු පිළිබඳ සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් ඉදිරියේ දී එම නීතිය බලාත්මක කිරීමටයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත්තේ.

රට තුළ ඇති වාහන ඇණියෙන් භාවිතයට ගන්නා වාහන පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම හා නීති විරෝධි ක‍්‍රියා අවම කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka