gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවෝ නැත්නම් නාම යෝජනා කැන්සල්

පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය පිලිබඳ ගැසට් නිවේදනය ඉදිරි දින දහය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එපළාත් පාලන ආයතනයක් සඳහා එක් එක් පක්ෂයක් නාමයෝජනා
ඉදිරිපත් කිරීමේදී සිටිය යුතු කාන්තාවන් සංඛ්‍යාව එමගින් ප්‍රකාශ කරන බව හි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

නිශ්චිත කාන්තාවන් සංඛ්‍යාව  නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් නොවන්නේ නම් එම නාමයෝජනා ලැයිස්තුව අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka