gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංජන් ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායක කරයි

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධාය ධූරය සඳහා නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පත්කර තිබෙනවා.

මෙම පත්වීම එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඊයේ (31) සිදුකළ බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂය පසුගියදා (30) නව ආසන සංවිධායකවරුන් 31
දෙනෙකු හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 3 දෙනෙකු පත් කළා.

නව පත් කිරීම්වලට අනුව, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දිවුලපිටිය ආසන සංවිධායක ධුරය අහිමි වූ අතර ඒ වෙනුවට පත් කර තිබුණේ ආචාර්ය කිත්සිරි මංචනායකයි.‍

දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නොදන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka