gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගීතාගේ ඉරණම විසඳෙන දවස අද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක  ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරතුංග මහත්මිය ශේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනා පෙත්සමේ තීන්දුව අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාල නඩුව අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානතත්වයෙන් යුත්
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබුවා.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වනදින ප්රැකාශයට පත් කළා.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම විභාග කිරීම අවසන් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන එහි තීන්දුව සිසිරද ආබෘ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka