සාක්ෂි දීම සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ සඳහා වෙන්වන දිනය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
අගමැතිවරයා බැදුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා
ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසී ය.
අගමැති රනිල් බැඳුම්කර කොමිසමට කැඳවීමට තීන්දු ක
2017-11-02T14:42:00+05:30
Gossip Lanka Hot News
slide|