gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාතරට මහා ගංවතුර තත්ත්වයක්! අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

නිල්වලා ගඟ පහළ නිම්නයේ සහ කිරම ආර ආශ්‍රිතව මහා ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතැයි වාර්තා වනවා.

අකුරැස්ස අතුරලිය මාලිම්බඩ මාතර තිහගොඩ සහ කඹුරුපිටය
ප්‍රදේශයන්හි පහත්බිම්වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවන්නැයි බලධාරින් වැඩිදුරටත් පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka