gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දල පූට්ටුවා මැරූ පාපතරයින් පොලිසිය සොයා ගනියි

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ “දල පූට්ටුවා” ලෙස හඳුන්වන ලද හස්ති රාජයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අඹන්පොල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ
විමර්ශනයකදි ඊයේ රාත්‍රී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

එහි සැකකරුවන් සතුව තිබී ඇත් දල කැපීම සඳහා යොදා ගන්නා තියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් හොරොව්වැව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බව සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka