gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති සොයුරු ඝාතකයාට දුන් දඬුවම

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප‍්‍රියන්ත සිරිසේනට පොරවකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ඊයේ රාත‍්‍රියේ දඬුවම් නියම කෙරුණා. ඒ, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. හපුතන්ත‍්‍රිගේ දොන් ඉෂාන් ලක්මාල් නමැත්තා මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණා. විනිසුරුවරයා නියෝග කළේ ඔහුට වසර 18ක බරපතල වැඩ සහිත සිර
දඬුවමක් නියම කිරීමටයි. ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ද නියම කෙරුණා.

මෙම නඩුව විභාග කෙරුණේ 07 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේයි. දඬුවම් නියම කිරීමේ නියෝගය ලබාදෙන විට ඊයේ රාත‍්‍රී 7.30ද පසුවී තිබුණා. අදාළ ඝාතනය සිදුවුණේ 2015 වසරේ මාර්තු මස 26 වනදායි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka