පසුගියදා හොරණ, ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට අමුතුම අන්දමේ අත්දැකීමක් ලබාදීමේ අරමුණින්, විදුහල්පති අජිත් ප්‍රේමකුමාර මහතා ළමුන්ට රිසිසේ මඩ නෑමට අවස්‌ථාවක් ලබාදී ඇත.
මෙහිදී විශේෂයෙන් සැකසූ මඩ වළකට බැස්වූ දරුවන්ට රිසි පරිදි මඩ
නෑමට මෙහිදී හැකිවී ඇත.
ලෝක ළමා දිනය පදනම් කරගනිමින් මෙය සිදුකළ බව විදුහල්පතිවරයා පවසයි.
මොරගහහේන - එම්. ලීලානන්ද පෙරේරා, හඳපාන්ගොඩ - රජිත
විදුහල්පති ළමුන් මඩේ නාවයි
2017-11-03T11:46:00+05:30
Gossip Lanka Hot News
slide|