gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලූත් ඇමතිලා තුනක්.. පියසේනටත් ඇමති පින පෑදේ..

මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස දිවුරුම් දුන් පියසේන ගමගේ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් ලැබෙනු ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට එම ඇමති ධුරය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය
අමාත්‍ය ධුරය විය හැකි යයිද සදහන්ය.

පියසේම ගමගේ මහතා ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්ද වෙයි.

මේ අතර වතු කම්කරු කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුමුගම් තොන්ඩමන්ට හා ඊ.පී.ඩි.පී. පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දටද ඇමති ධුරයන් ලබා දීමට අවධාරනය යොමුව ඇති බව පැවසෙයි.

බොහෝ දුරට පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා කැදවීමට පෙර මෙම නව ඇමතිවරුන් පත් කරනු ඇති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka