gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙට්‍රල් ටොන් 40,000 ක් රැගෙන ‘ලේඩි නෙවරස්කා’ නැව අද කොලඹ වරායට

පවතින ඉන්ධන අර්බුදය විසඳීමට පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 40,000 ක්‌ රැගෙන ‘ලේඩි නෙවරස්‌කා’ නැව මේ වන විට කොළඹ වරාය වෙත පැමිණෙමින් තිබෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌  කීය.

එම නැව අද (08 දා) රාත්‍රි 11 පමණ වන විට දිවයිනට පැමිණෙනු ඇතැයි ද එය ඊයේ සවස්‌ වන විට කොචි සහ බැංගලෝර් අතර මුහුදේ යාත්‍රා
කරමින් තිබූ බව ශ්‍රී ලංකා රජය සැටලයිට්‌ මගින් නිරීක්‍ෂණය කර ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මේ තෙල් නැව කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති අතර ඒ අනුව පැමිණීමට නියමිත වේලාවට පැය දෙකකට පමණ පෙර තෙල් නෞකාව ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka