පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස්දහසක් රැගත් නැවක් අද පස්වරුවේ කොළඹ වරායට ලගා වීමට නියමිත බව තෙල් සංස්ථා ආරංචි මාර්ග කියයි.
මෙම නැව එන තෙක් තෙල් ගොඩබෑම සදහා සියළු කටයුතු ලහි ලහියේ
සූදානම් කරමින් තිබේ.
වරාය සේවකයින් පවස්නේ තෙල් නැව වෙනුවෙන් උත්සව සිරියක් ගෙන ඇති බවයි.
ඇතැමෙක් කියා සිටියේ විදෙස් රාජ්‍ය නායකයෙකුට වඩා වැඩි පිලිගැනීමකට මෙම තෙල් නැව ලක්වනු ඇති බවයි.
තෙසේ වෙතත් එතෙක් මෙතෙක් මෙරටට පැමිණි තෙල් නෞකා අතරින් වැඩිපුරම අවධානය යොමුවූ නෞකාව මෙය මෙයි.
තෙල් නැව පිලිගන්න කොළඹ වරායේ උත්සව ශ‍්‍රීයෙන් සැරසෙයි..
2017-11-08T13:50:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



