gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව වෛද්‍ය පීඨ තුනක් අරඔයි

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව මෙරට තුළ නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය
පීඨ ආරම්භ කිරීමට නියමිතය.

අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමෙන් වසරකට සිසුන් විශාල සංඛ්‍යාවකට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට ඉඩ සැලසෙන අතර දැනට ඒ සඳහා පවතින තරගයද අවම වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

මේ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් 2018 අයවැය මගින් රුපියල් මිලියන 1250ක් වෙන් කොට ඇත.

මේ හැර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වැඩි දියුණු කිරීමේ අරමුණින් කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකයක් පිහිටුවීමට වන අතර ඒ සඳහා අවයැයෙන් රුපියල් මිලියන 50ක මුදලක් ද වෙන් කොට තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka