gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුරකථන සංවාද හොරෙන් අසන ජාලයක්‌.

විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන්දීමේ ජාලයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය නතර කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 වැනිදා) කියා සිටියේය.

 පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුණු යම් යම් සිදුවීම් නිසා මේ
බව තහවුරු වී ඇති බව ද හෙතෙම කීය.

වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනම ක්‍රියාවලියක්‌. එහෙත් මේ ආකාරයට රහසිගත දුරකථන සංවාදවලට සවන් දීම ඉතාම බරපතළ නීති විරෝධී ක්‍රියාවක්‌ යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සංවිධානාත්මක ජාලය හරහා රටේ ප්‍රභූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, මහෙස්‌ත්‍රාත්වරුන්, දේශපාලනඥයන් ඇතුළු වැදගත් පුද්ගලයන් රැසකගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන් දෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ද රාජපක්‍ෂ මහතා කියා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka