gossip lanka

මහින්දට 72යි - උපන් දිනය අද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 72 වන උපන් දිනය අදට යෙදී තිබේ.

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබුවේ වීරකැටියේදීය.

අද දිනයේ ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ආගමික කටයුතු කිහිපයක්ම
සංවිධානය කර ඇත.

gossip lanka