gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීරිගම රූපලාවන්‍යාගාරයක් තුළදී සුරූපී තරුණියකට නොසිතූ මොහොතක සිදුවුණු දේ - (Video)

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී තරුණියක් සැක කටයුතු අන්දමින් මිය ගොස්  තිබෙනවා.

එහි සේවය කරන තරුණියක් මෙලෙස අද දහවල් මිය ගොස් ඇති බවට
තොරතුරක් ලැබුණු බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ විදුලිසැර වැදීමෙන් ඇය මිය යන්නට ඇති බවටයි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka