gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරේටම සිටිනා එකම ගංජාකාරයා හෙලිවේ..

අනුරාධපුරයේ ඉන්නේ එකම ගංජාකාරයෙක් යයි ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න මහතා පැවසීය.

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ රජරට මහා ජන
රැළිය ඇමතිමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අනුරාධපුරේ එක ගංජා කාරයයි ඉන්නෙ. ඒ ගංජකාරය කියල තියෙනව පුළුවනි නම් ඒකාබද්දයේ ඉන්න අයට වෙනම තරග කරන්න. තරග කරපු දවසට අපි පෙන්වන්නම්’ යයිද එම ගංජාකාරය කියා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka