2006 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතාවයට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (02) විභාගයට ගැනීමට නියමිතය.
රුසියානු හිටපු තානාපති උදයංග විරතුංග හා විශ්‍රාමික එයාර් වයිස්
මාර්ෂල් ජයනාත් කුමාරසිරි මෙහි සැකකරුවන් ලෙස නම්කර තිබේ.
මිග් ගුවන් යානා නඩුව අද
2017-11-02T09:18:00+05:30
Gossip Lanka Hot News
slide|