gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදුල්ලේ දෙහි කිලෝවක්‌ රු 1000ට නගී

බදුල්ල නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල දෙහි මිල මේ දිනවල ඉතාමත් ඉහළ මට්‌ටමක පවතී. දැනට දෙහිගෙඩි කි. ග්‍රෑම් 1 ක මිල 1000 කි. පාරිභෝගික ජනයා දෙහි මිල විමසීමේදී වෙළෙඳුන් ග්‍රෑම් 50 ක්‌ රුපියල්
50 යෑයි පැවැසීමට උපායශීලී වී ඇත. දෙහි ඵලදාව අඩුවීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

බදුල්ල - එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka