gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කරන්න යයි

තුන් මසක කාලයක් තුලතදී කඩිනමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ සදහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවත් ඒ අනුව ගුවන් සමාගව
වෙනත් පාර්ශ්වයකට පැවරීම සදහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බර තව දුරටත් රජයට දැරිය නොහැකි නිසා ඉන් නිදහස් විය යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka