gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සතොස රුපියල් 65ට පොල් බෙදයි

පොල් ගෙඩි ලක්‍ෂ දොළහක්‌ එකක්‌ රුපියල් 65 බැගින් වූ මිලකට සඳුදා සිට ලංකා සතොසෙන් අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටි ලංකා සතොස, කෝප් සිටි හා මිනි කෝප් සිටි හරහා රුපියල් 65 ක මිලකට පොල් මිලදී ගත හැකි බව සතොස සභාපති ආර්. ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා පැවැසීය.

 පශු සම්පත් මණ්‌ඩලය, හලාවත, කුරුණෑගල, ඇල්කඩුව යන වැවිලි
සමාගම් මගින් ලබා ගන්නා පොල් මෙසේ අලෙවි කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

 රජයේ ජීවන වියදම් කමිටුවේ තීරණයකට අනුව මෙම පියවර ගත් බව ද සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය.


-ලසිත දුමින්ද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka