gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග ලොක්කගෙ වැඩ තහනම්

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබ ඇත. රාජකාරී පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක්‌ මීට හේතුවී තිබේ.

දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස්‌වරයකු ද වන එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල්
හෙට්‌ටිආරච්චි මහතා පියවර ගෙන ඇත්තේ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අදාළව මේ වනවිට පැවැත්වෙන විමර්ශනයක තොරතුරු මතය.

දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම, උත්තර පත්‍ර පරීක්‍ෂාව, ප්‍රශ්න පත්‍ර සැකසීම, ප්‍රශ්න පත්‍ර සැකසීමේ මණ්‌ඩල පත් කිරීම මෙන්ම විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක්‌ ක්‍රියාත්මක කෙරෙන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගේ උපදෙස්‌ මතය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka