gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි නායක තමිල් සෙල්වම් සමරයි..

හමුදා ප‍්‍රහාරවලින් මරණයට පත් වූ තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ. දේශපලන අංශ ප‍්‍රධානියාගේ 10 වන සමරුම මඩකලපුවේදී පවත්වා ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම සමරුව සංවිධානය කර තිබුනේ
මඩකලපුවේ තාමරක්කේනි පිහිටි කාර්යාලයේදීයි.

චෙල්වන්ගේ පින්තූරයකට මල් මාල පලදවා පහන් දල්වා ඔහුට එහිදී උපහාර දක්වා තිබේ.

-lankacnews



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka