gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිව්වම බඹර පදම් වෙන කැස්ස පැණිය හිතුමතේ විකුණූ ෆාමසි කරුට වැඩ වරදී

හැටන් නගරයේ ඖෂධ වෙ‍ෙළද සැලකින් වෛද්‍යවරයෙකුගේ
අනුමැතියක් නොමැතිව කැස්සට භාවිතා කරන පැනියක් ලබා දුන් ඖෂධ සැල් හිමියකෙු අත්අඩංගුවට ගෙන ඇත.

තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හා නුවරඑළිය
දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පාලක සරත් විජේතුංග මහතා විසින් ඊයේ (13)  මෙම වැටලීම කර ඇත.

මෙම පැනිය පානය කිරීමෙන් මත් ගතියක් ඇති වන නිසා ප්‍රදේශයේ තරුණයින් මෙය මිලදී  ගැනිමට පෙළඹි ඇති බව සරත් විජේතුංග මහතා පැවැසීය.

තලවාකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂක තලගල මහතාගේ උපදෙස් පරිදි උපාය දූතයකු යොදා මෙම  ඖෂධ සල් හිමියා කොටු කරගෙන ඇත.

සැකකරු ඇප මත මුදා හැර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරණ බව පොලිසිය පැවැසීය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka