gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තමන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගන්න PHIලා ස්ට්‍රයික්

පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කණ්ඩායම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

පසුගිය 12 වනදා පුත්තලම, කුරුණෑගල මාර්ගයේ ඩිපෝව ආසන්නයේදී
ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී තිබුණි.

පහර කෑමෙන් තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර අදාළ සැකකරු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඊට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka