රට තුළ තෙල් අර්බුදයක් නිර්මාණය වීමේ වගකීම රජය භාරගත යුතු බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි.ඒ.රාජකරුණා මහතා පවසයි.
රට තුළ තෙල් සංචිත පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් ලබා නොගැනීමට අයි.ඕ.සී. සමාගමේ බලපෑම මත රජය පියවර ගෙන තිබු බව ඔහු පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත් අග්‍රාමාත්‍යවරයා එය අහෝසි කළ බව ඩි.ඒ.රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
තෙල් අර්බුදයේ වගකීම රජය භාරගත යුතුයි
2017-11-05T11:16:00+05:30
Gossip Lanka Hot News