gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පන්ති ගිහින් තාත්තා එක්ක බයික් එකේ ගෙදර ආ පුංචි දැරිය ටිපර් රථය අවාසනාවන්ත ලෙස උදුරාගත් හැටි.

හුංගම, කොටවායේ දී ටිපර් රියකට යටවී 14 හැවිරිදි සිසුවියක මියගොස් තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක්.තම පියා සමග අමතර පන්තියකට ගොස් එන අතරතුර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙනවා..සිය පියා
සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව තිබෙනවා..

පසුව ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසින් මෙම ටිපර් රථයට ගිනි තබා තිබෙනවා..පහතින් දකින්නේ එහි දර්ශනයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka