gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාලු මුහුදේ ටොනේඩෝ තත්ත්වයක්

ගාල්ල නගරය සහ අවට ප්‍රදේශවල ඊයේ (08) පැවතී මහා වර්ෂාව සමග මහා මුහුදේ ටොනේඩෝ වැනි තත්ත්වයක් ඇතිවූ බව ගාලු වැසියෝ පවසති.

ගාල්ල කොටුව ප්‍රදේශයේ ඈති මුහුදේ මෙම තත්ත්වය ඇතිවී තිබෙන
අතර එය විනාඩි 05ක් පමණ කාලයක් තිබු බවත් මහා ජල කන්දක් අහසට ගිය බවත් ඔවුහු පැවසුහ.

ගාල්ල කඩේ වැල්ල සහ රත්ගම වැල්ලේ ප්‍රදේශවල ධීවරයින් මේ තත්ත්වය දැක කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතු නවතා ගොඩබිමට පැමිණ ඇත.

- රවීන්ද්‍ර ශ්‍රී ලාල්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka