gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිලට එරෙහි තවත් නඩුවක් අද

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාට අයත්ව තිබූ ෆෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 2.1 ක් වංචනික ලෙස ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර වණික් ඉන් කෝපරේෂන් සමාගමට විකුණා ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද (11) විභාගයට ගැනීමට නියමිතය.

ඒ අනුව මහාධිකරණයේ ගොනුකර ඇති, 8394 නඩුවේ සාක්ෂි විමසීම අද,
බදාදා දින ප.ව. 1.00 ට කොළඹ මහාධිකරණ අංක 05 දී සිදු කෙරේ.

පැමිණිලි පාර්ශවය ලෙස බ්‍රයන් ෂෙඩික් මහතා සහ ජැනට් ෂෙඩික් මහත්මිය මෙහිදී සාක්ෂි ලබාදීමට නියමිතය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka