gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනප්‍රිය පාසලක සිසුවෙක් වෙඩි තබාගනී

ජනප්‍රිය පාසලක වයස අවුරදු 17ක පාසල් සිසුවෙක් ගිනි අවියකින් වෙඩි තබාගෙන තිබෙනවා.

සිය පියාට අයත් බෝර 12 ගිනි අවියකින් මෙලෙස සිසුවා වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි පෝද්දල පොලිසිය පවසන්නේ.

සිසුවා ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ අයෙක්. ගාල්ල
පෝද්දල යෝහිත මාවත වටරැක ප්‍රදේශයේ ඔහු පදිංචිව සිට තිබෙනවා.

ඊයේ (10) දින සවස මෙම සියදිවි නසා ගැනීම සිදුව තිබෙනවා. මේවන විට දේහය ගාල්ල කරාපිටිය රෝහලේ තැම්පත්කර ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පැවසුවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් පමණ වූ තුමුදිත් ආදිත්‍ය නැමැති සිසුවෙක්. සියදිවි හානිකර ගන්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෝද්දල පොලිසිය පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka