gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටෙස්ට් තරගාවලියේ ජය ලංකාවට !

පකිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ඩුබායි හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයම ජය ගැනීමට සමත් විය.

තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිම සදහා
ලකුණු 482 ක් ලබා ගත් අතර පාකිස්තානයට සිය පලමු ඉණිමට රැස්කළ හැකිවූයේ ලකුණු 262ක් පමණි.

කෙසේවුවද, ශ්‍රී ලංකා දෙවැනි ඉණිම ලකුණු 96 කට සීමා විය.

ඒ අනුව පකිස්තානයට අවසන් ඉණිමේ හිමි වු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 317 ක්වුද පාකිස්තානයට රැස් කළ හැකිවූයේ ලකුණු 248 කට දැවී ගියේය.

දිල්රුවන් පෙරේරා එහිදී ලකුණ 98 කට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පකිස්තානය ටෙස්ට් තරගමාලාවක් පරාජයට පත් වු පලමු අවස්ථාවද මෙයවීම ද විශේෂිතය.

ශ්‍රී ලංකා පකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.

තරග 5 ක් ඊට ඇතලත්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka